D P 98 100ml

D P 98 100ml

Rs 0.00

Out of stock

SKU: CF001 Category:

ඩී.පී 98

මෙහි ශාකයක වර්ධනයට අත්‍යවශ්‍ය නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් අන්තර්ගත කොට නිෂ්පාදනය කර ඇත.

D.P 98 යෙදීම මගින් ලබාගත හැකි වාසි

මුල් වර්ධනය සහ එහි ක්‍රියාකාරීත්වය වැඩි කරයි.
මල් හට ගැනීම සහ අස්වැන්නේ ගුණාත්මය වැඩි කරයි.
ගසේ වර්ධනය වැඩි කරන අතර මේ මගින් අහිතකර පරිසර තත්ත්ව වලට හා ශාක ලෙඩ රෝග වලට ඔරොත්තු දීමක් ඇති කරයි.
සාර්ථක අස්වැන්නක් ලබාදෙයි.

නිර්දේශය

ලූනු, ලීක්ස්, වැටකොළු, පතෝල, කරවිල, බණ්ඩක්කා, සලාද, අර්තාපල්, තක්කාලි, කැරට්, බෝංචි, ගෝවා, ගර්කින්, අන්නාසි, මිදි, කොමඩු, බුලත්, රෝස, ඇන්තූරියම් ඇතුළු මල් වර්ග සඳහා ද වඩාත් සුදුසු වේ.

මිශ්‍රණය

අවුන්ස 1ක් ජලය ගැලුම් 2-3 කට මිශ්‍ර කර යොදන්න.

Weight 0.1465 kg
Dimensions 5 × 5 × 10 cm
0

TOP

X