කැල්සිමෝ ප්ලස් (වැඩිය අස්වැන්නකට හොඳම දියර පොහොර මිශ්‍රණය)
ශක්තිමත් මුල්, කඳ, අතුරිකිලි වර්ධනයට, මල් හා ගෙඩි හැලීයාම අඩුකිරීමට, මල් හා ගෙඩි වැඩි කාලයක් නරක් නොවී තබා ගැනීමට, උසස් ගුණාත්මයෙන් වැඩි අස්වැන්නකට, පැසුනු පසු ගෙඩි ඒකාකාර ඉදීමකට මෙම මිශ්‍රණය ජලයේ දියකර පත්‍ර වලට ඉසින්න.
සියලු පලතුරු, එළවළු, කුළුබඩු, රනිල, ධාන්‍ය ආදිය හා විසිතුරු පැළ වලට සුදුසුයි.
තක්කාලි ගෙඩි යටිපස කුණු වීම වළකාලයි.
| Weight | 0.1296 kg |
|---|---|
| Dimensions | 5 × 5 × 10 cm |


