Yara Mila Complex 200g

Yara Mila Complex 200g

Rs 220.00

Rs 220.00

Quantity
Add to cart
SKU: CF0017 Category:

යාරා මිලා කම්ප්ලෙක්ස්

යාරාමිලා කැට පොහොර (N:P:K) අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය මෙන් ම පැළෑටි වර්ධනයට අවශ්‍ය සල්ෆර්, මැග්නීසියම්, යකඩ, සින්ක්, බෝරෝන්, මැංගනීස් වැනි ද්විතීක සහ අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ද එකට කැටි කළ අනගි කැට පොහොර විශේෂයකි.
සාමාන්‍ය පොහොර වර්ග මෙන් නොව ඒකාකාරී හැඩයකින් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් සෑම යාරාමිලා කැටයක් තුළම සමාකාරී ලෙස පෝෂ පදාර්ථ අඩංගු වන අතර කාර්යක්ශම පැතිරීමේ හැකියාවක් ද යාරාමිලා කැට පොහොර සතුවේ.
ක්ෂේත්‍රයේ සෑම තැනකටම අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සමාකාර ව ලැබෙන නිසා අර්තාපල්, තක්කාලි, ලූනු, කැරට්, බීට්, ලීක්ස්, බෝංචි, ගෝවා, මිරිස්, මාළු මිරිස්, දුම්කොළ වැනි සෑම එළවළු භෝගයකට ම හා ක්ෂේත්‍ර භෝගයකට මත් හිබිස්කස්, රෝස, බෝගන්විලා සහ වෙනත් මල් වර්ග හා විසිතුරු පැළ වලටත් යෙදීමෙන් ඉතා සාර්ථක ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක.
බීජ හෝ පැළ සිටුවීමට පෙර මූලික පොහොර ලෙස ද සිටුවීමෙන් පසුව ද යාරාමිලා කැට පොහොර යෙදිය හැක.

භාවිතය සඳහා උපදෙස්

බීජ හෝ පැළ සිටුවීමට පෙර
වර්ග මීටර 20 ක් සඳහා 1Kg
භෝගයකට යෙදීමේදී
පැළයකට ග්‍රෑම් 5ක් 10ක් පමණ විසිතුරු පැල හා මල් සඳහා පැළයකට ග්‍රෑම් 5ක් 10ක් පමණ මසකට වරක්

Weight 0.220 kg
0

TOP

X