Plant Starter 10:52:10+TE (UPL)
මෙය පත්ර හා මුල් මඟින් මඟින් ශාකයට ලබා දිය හැකි අතර ඕනෑම වගාවකට මූලික පොහොරක් ලෙස භාවිතා කළ හැක
නිරෝගී මූල පද්ධතියක් ලබා ගැනීමට අධි පොස්පරස් මිශ්රණය ඉතා වැදගත් වේ.
ඕනෑම වගාවක ආරම්භයේදීත් මල් පිපෙන කාලයේදීත් මල් පිපීම උත්තේජනය කිරීමටත් භාවිතා කළ හැක.
භාවිතය සඳහා උපදෙස්
බෝගයේ ආරම්භක අවධියේත් මල් පිපෙනා අවධියේත් යෙදීම කළ යුතුය.
plant starter මිශ්රණයෙන් 2g-5g ජලය ලීටර් 1ක දියකර මල් බාල්දියක් හෝ දියර ඉසින යන්ත්රයක් මගින් පැළෑටියේ පත්ර හා මුල් තෙමෙන පරිදි ඉසින්න.
| Weight | 0.14 kg |
|---|---|
| Dimensions | 7 × 7 × 9 cm |


