Nitro Plus 30:10:10+TE (UPL)
මෙහි ඇති අධි නයිට්‍රිජන් මිශ්‍රණය පත්‍ර හා මුල් මගින් ලබා දිය හැකි අතර පැළෑටි වල වර්ධනය වේගවත් කරයි.
අනෙකුත් පෝෂක කොටස් සමග සමබර පෝෂණයක් ලබාදෙන බැවින් වර්ධන අවධියේදී යෙදිය හැක.
සියලුම මල් වර්ග සඳහාත්,විසිතුරු පැල සහ තවාන් පැල සඳහාත්,සියලුම එළවළු,පලතුරු හා පලා වර්ග සඳහාත් භාවිතයට සුදුසුය.
භාවිතය සඳහා උපදෙස්
වගාවේ ආරම්භක අවධියේ සිට යෙදීම කළ යුතුය.
nitro plus මිශ්‍රණයෙන් 2g-5g ජලය ලීටර් 1ක දියකර මල් බාල්දියක් හෝ දියර ඉසින යන්ත්‍රයක් මගින් පැළෑටියේ පත්‍ර හා මුල් තෙමෙන පරිදි ඉසින්න.
| Weight | 0.14 kg |
|---|---|
| Dimensions | 7 × 7 × 9 cm |


