Metaldihyde 50g

Metaldihyde 50g

Rs 490.00

Rs 490.00

Quantity
Add to cart
SKU: PC001 Categories: ,

මෙටැල්ඩිහයිඩ්

මෙය ස්පර්ශ හා ආමාශයික විෂක් සහිත ගොළුබෙලි නාශකයකි.
කැට ආකාර සංයෝගයකි.
හංගොල්ලන් හා ගොළුබෙල්ලන් මර්දනය සඳහා යෙදිය හැක.

භාවිතයට උපදෙස්

ගොළුබෙලි ගහනය මතක (100-300)g අතර ප්‍රමාණයක් වර්ග මීටර් 100කට සෑහේ.
එක් පැළයක් සඳහා කැට 1-3ක් සෑහේ.

Weight 0.1 kg
Dimensions 24 × 14 cm
0

TOP

X