මෙටැල්ඩිහයිඩ්
මෙය ස්පර්ශ හා ආමාශයික විෂක් සහිත ගොළුබෙලි නාශකයකි.
කැට ආකාර සංයෝගයකි.
හංගොල්ලන් හා ගොළුබෙල්ලන් මර්දනය සඳහා යෙදිය හැක.
භාවිතයට උපදෙස්
ගොළුබෙලි ගහනය මතක (100-300)g අතර ප්රමාණයක් වර්ග මීටර් 100කට සෑහේ.
එක් පැළයක් සඳහා කැට 1-3ක් සෑහේ.
Weight | 0.1 kg |
---|---|
Dimensions | 24 × 14 cm |