K-Plus 100ml

K-Plus 100ml

Rs 0.00

Out of stock

SKU: CF002 Category:

කේ ප්ලස් විශේෂ දියර පොහොර මිශ්‍රණය

පළතුරු හා එළවළු, විසිතුරු පැල හා ගම්මිරිස් වැනි බෝග වල මල් හටගැන්වීමට, මල් හා කුඩා ඵල හැලී යාම වැලැක්වීමට, ඵල විශාලවීමට, වැඩි අස්වැන්නක් ලැබීමට හා ඵල වල ගුණාත්මය වැඩි කිරීමට ප්‍රබල පොටෑසියම් හා අනෙකුත් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය සමඟ විශේෂ සමතුලිතතාවයකට මුසුකර පත්‍ර වලට ඉසීම සඳහා නිපදවන ලද ඉක්මන් ක්‍රියාකාරී මිශ්‍රණය නිරතුරු පත්‍රවලට ඉසීමට නිර්දේශ කෙරේ.

Weight 0.132 kg
Dimensions 5 × 5 × 10 cm
0

TOP

X