Mugasole 7:12:40+2MgO+TE
මෙම දියර පොහොර මිශ්‍රණය වගාවේ මල් හට ගැනීමට පෙර අවස්ථාවේ සිට ඵල දරණ තෙක් වගාවේ පෝෂණයට සුදුසු සම්පූර්ණ පොහොර මිශ්‍රණයකි.
යෙදීම
සියලුම එළවළු වර්ග,දේශීය බෝග වර්ග,සියලුම මල් වර්ග හා සියලුම පලතුරු වර්ග සඳහා සුදුසුය.
යොදන අයුරු
30g-45g ප්‍රමාණයක් වතුර ලීටර් 16 ක දියකර වගාවට දින 07-10 කට වරක් යොදන්න.
Weight | 0.130 kg |
---|---|
Dimensions | 7 × 7 × 10 cm |