කහ පාට නැති කරමින් තද කොළ පාට වගාවකට ග්‍රීන් කෙයර්
මෙම මිශ්‍රණය නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රම මෙරට වගාවන්ට ගැලපෙන ගැළපෙන ලෙස යොදා ගනිමින් නිපදවන ලද ඉක්මන් ක්‍රියාකාරී සමතුලිත දියර පොහොර මිශ්‍රණයකි.
එළවළු, පලතුරු, මල්, සුළු අපනයන බෝග ඇතුළු සියලුම බෝගවල පත්‍ර කොළ පැහැයට හරවා ප්‍රභාසංස්ලේෂණය වැඩිකර වැඩි කර මනා වර්ධනයක් හා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට මග සලසයි.
උපරිම ප්‍රතිඵල සඳහා පත්‍ර වලට නිරතුරුව ඉසීමට නිර්දේශ කෙරේ.
Weight | 0.135 kg |
---|---|
Dimensions | 5 × 5 × 10 cm |