Flori Plus 100ml

Flori Plus 100ml

Rs 0.00

Out of stock

SKU: CF0011 Category:

මල් වරුසාවකට ෆ්ලොරි ප්ලස්

ඕකිඩ්, ඇන්තූරියම්, රෝස, ජර්බෙරා, කානේෂන්, බෝගන්විලා ඇතුළු ඕනෑම විසිතුරු මල් ගස්වල මල් හට ගැන්වීමට, මල් නිපදවීම වැඩි කිරීමට, මල් විශාල වීමට හා ඒවායේ දීප්තිය හා වර්ණය වැඩි කර පර වීම ප්‍රමාද කිරීමට මෙම විශේෂ දියර පොහොර මිශ්‍රණය නිපදවා තිබේ.
විශිෂ්ඨ ප්‍රතිඵල සඳහා දින 4-6 කට වරක් පත්‍ර වලට ඉසින්න.

Weight 0.135 kg
Dimensions 5 × 5 × 10 cm
0

TOP

X