Bloom Special 06:30:30+TE (UPL)
-
එළවලු වල මල් පිපීම වැඩිකර අස්වැන්න වැඩිකරයි.අල භෝගයන්හි පිරුණු අල ඇති කරයි.මනා පැහැයෙන් හා හැඩයෙන් යුත් මල් ලබා ගැනීමටද,නියමිත පරිදි මල් පොහොට්ටු හා අන්කුර වර්ධනයටද බ්ලුම් ස්පෙෂල් උපකාරී වේ.
-
රෝස,ඕකිඩ්,ඇන්තූරියම්,කානේෂන් ඇතුලු සියලුම මල් වර්ග සදහාත්,විසිතුරු පැළ සදහාත්,සියලුම එළවලු,පලතුරු සහ පලා වර්ග සදහා භාවිතය සුදුසුය.
භාවිතය සඳහා උපදෙස්
වර්ධන අවධිය අවසානයේ සිට යෙදීම කළ යුතුය bloom special මිශ්‍රණයෙන් 2g-5g ජලය ලීටර් 1ක දියකර මල් බාල්දියක් හෝ ජලය ඉසින යන්ත්‍රයක් මගින් පැළෑටියේ පත්‍ර හා මුල් තෙමෙන පරිදි ඉසින්න
| Weight | 0.140 kg |
|---|---|
| Dimensions | 7 × 7 × 9 cm |


