Albert’s Solution 1Kg

Albert’s Solution 1Kg

Rs 0.00

Out of stock

SKU: CF0016 Category:

Albert’s Solution සියයට සියයක් ඡලයේ දියවන පැළෑටි වර්ධනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය මෙන්ම, අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ද අඩංගු සමතුලිත පැළෑටි පොහොරකි. හයිඩ්‍රොපොනික් වගාවන්ට, සෙවන ගෘහ සහ polytunnel තුළ වගාවන්ට මෙන්ම එළවළු, මල්, පලතුරු ඇතුළු ක්ෂේත්‍ර බෝගයන්හි පත්‍ර මතට යෙදිය හැකි පොහොර ලෙස ද ඉතා උසස් ප්‍රතිඵල ගෙන දෙයි. උසස් අස්වැන්න ඵලදාව දීප්තිමත් වර්ණ ඒකාකාර ඵලදාව සහතික කරයි. වගාවේ ඕනෑම අවධියක යෙදිය හැක.

භාවිතය සඳහා උපදෙස්

එළවළු මල් පලතුරු ඇතුළු ක්ෂේත්‍ර බෝගයන්ට 10g ක් ජලය ලීටර 4.5 ක දියකර පත්‍ර මතට යොදන්න. හයිඩ්‍රොපොනික් වගාවන් සඳහා සහ හරිතාගාර වගාවන් සඳහා 1Kg ජලය ලීටර 450-500 ක දියකර යොදන්න.

Weight 1.05 kg
0

TOP

X